ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

Thursday, 25 November 2021 - 10:51

සංචාරක à¶¶à¶§à·„à·’à¶» ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. à¶Šà¶ºà·š (24) දිනයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි à¶¶à¶§à·„à·’à¶» ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6 à¶šà·Š දැවී ලකුණු 52 à¶šà·Š ලබා සිටියේය. à¶¯à·à·€à·“ ගිය කඩුලු 6න් 4à¶šà·Š රමේෂ් මෙන්ඩිස් විසින් දවාගත් à¶…à¶­à¶» ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 à¶šà·Š බිඳහෙළීමට සමත් වුණි. à¶šà·œà¶¯à·™à·€à·Š පළමු ඉනිම ලකුණු 230à¶šà¶§ සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමග දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසියේය. à¶’ අනුව කඩුලු 4à¶šà¶§ ලකුණු 191à¶šà·Š ලබා සිටියදී ඔවුන් ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නේය. à¶­à¶»à¶œà¶º ජයග්‍රහණය සඳහා කොදෙව් ක්‍රීඩකයින් තවත් ලකුණු 296à¶šà·Š ලබා ගත යුතු à¶…à¶­à¶» à¶’ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 4à¶šà·Š පමණි.
18


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?